අතීතයේ ශ්‍රී ලාංකිකයා අලුත් අවුරුදු රසකැවිලි සක්සකළ පරිද්දෙන්ම වර්තමානය‍ෙත් කැවිලි සකස් කරන්නේ නම් ඒවා ඉතා සෞඛ්‍යට හිතකර වන බවය.
විචිත්‍රවත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා, දී කිරි මිශ්‍ර කිරිබතක් ද තල හා විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ...